රවිගේ අස්වීම ගැන රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වන පිරිසක්

  👤  4159 readers have read this article !
By mawbima 2017-08-11

හබරාදුව - ගැමුණු රත්නසේකර

විදේශ ඇමැති රවි කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ප්‍රමෝදයට පත් ගාල්ලේ ජනතා පිරිසක් ඩික්සන් මංසන්ධියේදී ඊයේ (10දා) රතිඤ්ඤා දැල්වූ අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්