මාතර විමලරතන මහා නාහිමියෝ අපවත් වෙති ආදාහන ජූජෝත්සවය 27දා අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදී

  👤  3835 readers have read this article !
By mawbima 2018-05-25

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ දඩළු සිරිසුමන පාර්ශ්වයේ මහානායක මාතර විමලරතන මහ නාහිමියෝ අවුරුදු 104ක් ආයු වළ¼දා පෙරේදා (23දා) පස්වරුවේ අපවත් වූහ. අනුරාධපුර ගුවන්තොටුපොළ ශ්‍රී විමලධර්මධූත බෞද්ධ මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කළ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදී ලබන 27දා ඉරු දින (27) සවස 2ට රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිතය.

අපවත් වී වදාළ මාතර විමලරතන මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඊයේ (24දා) හිමිදිරියේ අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි ශ්‍රී විමලධර්ම ධූත බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවන ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon