ක්‍රීඩා වාර්තාකාරිනියගෙන් ක්‍රීඩා ලෝලියකුට ‘මයික්’ ප්‍රහාරයක්

  👤  4119 readers have read this article !
By mawbima 2018-05-25

ෆොක්ස් ස්පෝර්ට්ස් ක්‍රීඩා වාර්තාකාරිනියක වන මාරියා ෆර්නැන්ඩා මෝරා තරගයක් අතරතුර පාපන්දු ලෝලියකුට තම අත වූ මයික්‍රෆෝනයෙන් දිගට හරහර පහර දී ඇති බව වාර්තා වෙනවා. මෙය සිදුව ඇත්තේ මෙක්සිකෝවේ ගුවදල ජාරා ක්‍රීඩාංගණයේදී. ඇය පාපන්දු කණ්ඩායමක් සමඟ ක්‍රීඩාංගණයේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී ඇගේ පසුපසින් සිටි ක්‍රීඩාලෝලියෙක් නොහොබිනා ලෙස ඇයව ස්පර්ෂ කිරීම මීට හේතුවයි.

"මේ දේ දිනපතා ලෝකෙ කාන්තාවන් දහස් ගණනකට සිදු වෙනවා. මේ වගේ ප්‍රසිද්ධියේත් මෙහෙම වෙනවා නම් අප්‍රසිද්ධියේ කාන්තාවන්ට මොන තරම් දේ කරනවා ඇද්ද?"
ඇය විමසන්නේ කෝපයෙන්.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon