සියලු පළාත් මන්ත්‍රින්ට අගමැතිගෙන් නිවේදනයක්

  👤  4024 readers have read this article !
By mawbima 2018-05-22

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මේ වනවිට ස්ථාපිත කර තිබෙන ප්‍රාදේශීය සභාවල සහ සියලුම පළාත් සභාවල මන්ත්‍රිවරුන්ට ආපදා තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ
කටයුතු වෙනුවෙන්... ඍජුව මැදිහත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පළාත් පාලන ආයතනයන්හි සහාය ඇතිව පීඩාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙසත් එම මන්ත්‍රිවරුන්ට අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
ආපදාවට ලක්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වෙමින් තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon