රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

  👤  4169 readers have read this article !
By mawbima 2018-05-22

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට කිසිසේත්ම ශ්‍රී ලනිපයේ එකඟතාවක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී කැබිනට් සම ප්‍රකාශකවරයකු පත්කිරීමට බොහෝදුරට ඉඩ තිබේ. මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon