මැයි 18දා මියගිය පිරිස සමරන්න ආ යාපනය විශ්වවිද්‍යාල සිසුන් රාත්‍රියේදී පාටි දමලා

  👤  3912 readers have read this article !
By mawbima 2018-05-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මැයි 18දා යුද්ධයෙන් මියගිය වැසියන් සැමැරීමට මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශට පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පළාතේ සෑම පාළු නිවෙසක් තුළම සාද පවත්වා මුළු පළාතේම පරිසරය අපවිත්‍ර කොට ඇතැයි මුලතිව් ආරක්ෂක අංශ නිලධාරීන් කියා සිටියි.

මියගිය වැසියන් සැමරීමේ උළෙලෙන් පසුව විශ්වවිද්‍යාල සිසුන් මත්පැන් පානය කොට හිස් බෝතල් අවට ප්‍රදේශයේ දමා ආහාර හා බයිට් රැගෙන එන ලද කඩදාසි ආහාර ඇසුරුම් මුළු පළාතේම තැනින් තැන දමා ගොස් ඇති බව ආරක්ෂක අංශ කියා සිටී.

මෙදින සැබෑ වශයෙන්ම යුද්ධයෙන් මියගිය වැසියන් සිහිපත් කොට ඔවුන්ට පින් දීමක් සංවිධායකවරුන් අතින් සිදුව නැතැයිද පෙන්වා දෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon