අලවතුගොඩ අටේ කණුව නාය ගිහින්

  👤  3917 readers have read this article !
By mawbima 2018-05-22

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

මහනුවර ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මාතලේ ඒ-9 මාර්ගය අලවතුගොඩ, අටේ කණුව ප්‍රදේශයේදී නාය යෑමට ලක්ව ඇත.

මාර්ගයේ ඉදිකර තිබූ පැති බැම්ම ගැලවී ගොස් මාර්ගයේ එක් පැත්තක් නාය යෑමට ලක්ව ඇති හෙයින් මාර්ගයේ රථවාහන ගමනාගමනයටද දැඩි බාධා ඇති විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon