බුලත්කොහුපිටිය පාරට ගස් කඩා වැටේ

  👤  3851 readers have read this article !
By mawbima 2018-05-22

පින්නවල - ගයාන් රාජපක්ෂ

මේ දිනවල පවතින වාර්ෂා සහිත කාලගුණික තත්ත්වය නිසා කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයට ගස් කඩා වැටී ගමනාගමනයට බාධා ඇති විය. මලවිට ප්‍රදේශයේ ගල් සහිත පස් කොටස් තැනින් තැන මාර්ගයට වැටී තිබූ අයුරු 21දා "මව්බිම" කැමරාවේ සටහන් වූ අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon