ආගරපතන නිව්පෝට්මෝර් වත්තේ තාප්පයක් ඇද වැටේ

  👤  3832 readers have read this article !
By mawbima 2018-05-22

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ආගරපතන පොලිස් සීමාවට අයත් නිව්පෝට්මෝර් වත්තේ ඇල්ඩෝරි කොටසේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටීමෙන් එයට ඉහළින් සහ පහළින් පිහිටි නිවාස දෙකකට හානි සිදුවීම නිසා එහි පදිංචිකරුවන් 10 දෙනකු ආරක්ෂිත ස්ථානයක රැඳවූ බව ආගරපතන පොලිසිය පවසයි.

ඊයේ (21දා) පෙරවරු 9ට පමණ මෙම සිදුවීම වී තිබෙන අතර එයින් අවතැන් වූ 10 දෙනා සඳහා මේ වන විට ඇල්ඩෝරි වත්තේ පුස්තකාලයේ නවාතැන් ලාබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon