නියෝජ්‍ය පොලිස්පති ඒකනායකට උසස් වීමක්

  👤  4127 readers have read this article !
By mawbima 2018-05-22

චාමර අමරසූරිය

නියෝජ්‍ය පොලිස්පති ඊ.එච්.එච්. ඒකනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම උසස් වීම ලබා දී ඇත.

2018 මැයි මස 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon