උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 595කට පොලිස් පරීක්ෂක තනතුරු

  👤  3967 readers have read this article !
By mawbima 2018-05-21

චාමර අමරසූරිය

දීර්ඝ කලක සිට උසස්වීම් නොලැබ සිටි උප පොලිස් පරීක්ෂක සහ කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 595 දෙනකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.

මෙම නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරුන් 539 දෙනකු සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන්් 56 දෙනකු මෙලෙස උසස් කර ඇත.

මෙම උසස්වීම් 2016 මැයි මස 31 වැනිදා සිට ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon