ඩොලරය රු.165ට නඟීවි

  👤  4291 readers have read this article !
By mawbima 2018-05-16

ඉෂාරා සිල්වා

ඇමෙරිකානු ඩොලරය මේ වසර අවසානයට පෙර රුපියල් 165ක් දක්වා ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම මෙරට අපනයන ආදායමට වාසියක් බව ආණ්ඩුව පැවැසුවද එය අසත්‍යයක් බවත්, මේ වනවිට රුපියලේ අගය කඩා වැටීම ඇඟලුම් කර්මාන්තය ඇතුළු සියලු අපනයන නිෂ්පාදන කර්මාන්ත සඳහා බලපා ඇති බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය. ඊයේ (15දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අපනයන ආදායම බිලියන 11ක් දක්වා අඩු වී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon