ආණ්ඩුවේ ගිනි පොලීී ණයෙන් ඩොලර් බිලියන 270ක් පාඩුයි

  👤  4298 readers have read this article !
By mawbima 2018-05-16

අනුරාධා හේරත්

ආණ්ඩුව මඟින් ඉහළ පොලියකට විදේශ ණය ලබා ගැනීම නිසා පසුගිය වසරේ ඩොලර් බිලියන 270ක් රටට පාඩු කර ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ හෙළි කරයි.

සියයට 1.5-2.5ත් අතර පොලියට ණය ගැනීමේ හැකියාව තිබියදී සියයට 6ක ඉහළ පොලියට ණය ගැනීම තුළ මෙම පාඩුව සිදුව ඇති බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

සමරසිංහ මහතා පැවැසුවේ පසුගිය වසර තුනට 6% පොලියට ඩොලර් බිලියන 9ක ණයක් ලබාගෙන ඒවා විදේශ බැංකුවල තැන්පත් කර ඇති නමුත් ඉන් ආණ්ඩුවට ලැබෙන්නේ 3%ක පොලියක් පමණක් බවය.

ඒ අනුව වසරකට ඩොලර් බිලියන 90ක පාඩුවක් දැරීමට සිදුව ඇතැයි පවසන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන මස තුළද ආණ්ඩුවට තවත් ණයක් ගැනීමට සිදුවන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon