මාතලේ ධම්මකුසල නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය හෙට

  👤  4223 readers have read this article !
By mawbima 2018-05-16

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනාහිමි පදවියෙන් පිදුම් ලැබූ සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල නාහිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් හෙට (17දා) පස්වරු 3ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක ධුරන්දර අතිපූජ්‍ය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේ උත්සව අවස්ථාවේ මුලසුන හොබවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon