ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරියක්

  👤  4438 readers have read this article !
By mawbima 2018-05-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස රේණුකා ඒකනායක මහත්මිය පත්කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේ‍යෂ්ඨ නිලධාරිනියක වන ඇය අමාත්‍යාංශ ගණනාවකම ජේ‍යෂ්ඨ සහකාර ලේකම් සහ අතිරේක ලේකම් තනතුරු හොබවා ඇත. ග්‍රාමීය සංවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන්ද ඇය මීට පෙර කටයුතු කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon