ගුරු මාරුවලට එරෙහිව පිකටින් කිරීමට සැරසුණු කොළඹ ගුරුවරුන්ට වැඩ වරදී විනය ක්‍රියාමාර්ග ගැනීමට ඇමැති සැරසෙයි

  👤  3721 readers have read this article !
By mawbima 2018-04-25

දයා පෙරේරා

එකම පාසලක අවුරුදු දහයකට වඩා කාලයක් සේවය කළ ගුරුවරුන් මාරු කිරීමේ වැඩසටහනට විරුද්ධව පිකටින් කිරීමට සූදානම් වූ කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

එවැනි ගුරුවරුන් තිස් ගණනක් හඳුනාගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

මේ වනවිට පවතින ගුරු පුරප්පාඩු ඉතා ඉක්මනින් සම්පූර්ණ කරන බවද ඇමැතිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon