සදාචාරයක් ඇත්නම් විපක්ෂයේ සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න

  👤  3509 readers have read this article !
By mawbima 2018-04-24

හර්ෂනී අර්සකුලරත්න

එළැඹෙන මැයි 8දා සිට සැබෑ විපක්ෂයේ මන්ත්‍රිවරු ප්‍රමාණය 70 දක්වා ඉහළ යන හෙයින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඉවත් විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රි ධුර 6ක් පමණක් ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට සදාචාරයක් හෝ ලැජ්ජාවක් වේ නම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඔහු ඉල්ලා අස්විය යුතුව ඇතැයිද එම තනතුරේ සිටීමට ලැජ්ජාවක් නැත්දැයි තමා ඔහුගෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවැසුවේ.
ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පෙරේදා (22දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon