ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම රජයට කෝටි 47ක් පොලු තියලා දූෂණ විරෝධී හඬ

  👤  3532 readers have read this article !
By mawbima 2018-04-15

අනුරාධා හේරත්

ත අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 47ක මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ
අනාවරණය කරයි.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ මහ බැංකු බැඳුම්කර වංචාව හරහා මහා භාණ්ඩාගාරයේ රඳවා ඇති මුදල් වලින් එම කෝටි 47 පියවීමේ සූදානමක් ඇතැයි වාර්තා වන බවයි.

එකී වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට අහිමි කළ රුපියල් මිලියන 11,000කට අධික මුදල නැවත පියවීමට ආණ්ඩුව කටයුතු කර නැතැයි චෝදනා කරන සමරසිංහ මහතා එම මුදල් ගෙවීම මඟහරින ආණ්ඩුව කම්කරු දිනය ගැන මහ ඉහළින් කතා කිරීම විහිළු සහගත බවය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon