එජාපයේ වෙනස දකින්න පනස් දෙනෙක් කැමැතියි

  👤  3347 readers have read this article !
By mawbima 2018-04-15

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ත එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම මේ වන විට විසිහතට වඩා වැඩි වී තිබෙන බවත් එය පනහට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

තම කණ්ඩායමේ ඉල්ලීම්වලට පක්‍ෂයේ නායකත්වය දුන් පොරොන්දු අනුව පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු නිසි පරිදි සිදුවනවාදැයි දැඩි ලෙස විපරමෙන් සිටින බවත් ප්‍රතිසංවිධාන කටයුතු ගැන තම ස්ථාවරය හා ඉදිරි ක්‍රියාමාර්ග අප්‍රේල් 30 වැනිදායින් පසුව ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon