එජාප නියෝජ්‍ය ඇමැති තුන්දෙනකුට කැබිනට් ඇමැති ධුර දීමේ සූදානමක්

  👤  3657 readers have read this article !
By mawbima 2018-04-15

උපතිස්ස පෙරේරා

එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර යන රාජ්‍ය ඇමැතිවරුන් සහ රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයාද ඇමැති ධුර ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම් ඉටු නොකළහොත් එය එජාපය තුළ අනවශ්‍ය ගැටලු ඇතිවීමට හේතුවක් වන බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon