ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීන වෙයි

  👤  3709 readers have read this article !
By mawbima 2018-04-15

පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්‍ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.

සංගමයේ නියෝජිත සභාව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වී මෙම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන්ද තමන් ඉදිරියේදී ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon