හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අත්තනගල්ලේ පුරාණ රජමහා විහාරයේදී

  👤  3554 readers have read this article !
By mawbima 2018-04-15

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහ විහාරස්ථානයේදී අප්‍රේල් මස 16 දා උදේ 10.16ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon