බොන්න වතුර නැතුව මහවිලච්චිය ජනතාව පීඩාවට

  👤  3292 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (21).jpg (600×350)

ඇලයාපත්තුව - කුමාර වන්නිනායක

රජරට විවිධ ප්‍රදේශවලට බලපා තිබෙන දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් මහවිලච්චියේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ජනතාවගේ මූලික අවශ්‍යතාවන්වත් ඉටුකර ගැනීමට ජලය නොමැතිවීමෙන් ඔවුහු අපහසුතාවට ලක්වෙමින් සිටිති. ප්‍රදේශය පුරා ජලය ලබාදීමට මෙතෙක් එක් බවුසරයකින් ජලය සැපයුවද පවුල් තුන්දාහකට පමණ (3,000) එය ප්‍රමාණවත් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon