පළාත් පාලන මැතිවරණයට සංශෝධන අද කැබිනට් මණ්ඩලයට

  👤  3097 readers have read this article !
By mawbima 2017-07-18

දෙනගම ධම්මික රණවීර

පළාත් පාලන මැතිවරණයට අදාළ සංශෝධන අද (18දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රජයේ ආරංචි මාර්ග ස½දහන් කළේය. එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම එහි අරමුණ වී තිබේ. එම සංශෝධන පළාත් සභා සහ පළාත් පාලන ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන බවද රජයේ ආරංචි මාර්ග
වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්