මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට අධ්‍යාපන ඇමැති යයි

  👤  2987 readers have read this article !
By mawbima 2017-07-18

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (17දා) මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
මේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව නොලැබුණු අතර එහිදී අමාත්‍යවරයා කීවේ සුපුරුදු පරිදි තමා මහ නාහිමිවරුන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට පැමිණි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්