‘ශ්‍රී ලංකාවේ ජන වර්ග’ කෘතිය අද එළිදකී

  👤  3044 readers have read this article !
By mawbima 2017-07-18

ලක්ෂ්මී ජයකොඩි

ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් ප්‍රකාශනයට පත් කොට ඇති ර්ථීඥධනතඥඵ ධට ඵපඪ ඹ්චදඬච ශ්‍රී ලංකාවේ ජනවර්ග කෘතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අද (18දා) එළිදැක්වෙයි.විෂය භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසුවේ මෙරට ජීවත් වන ජන වර්ග 19ක් පිළිබඳ සවිස්තරයක් මේ ග්‍රන්ථයේ අන්තර්ගත වන බවත් එමඟින් මෙරට ජනතාවට මෙරට ජීවත් වන ජන වර්ග පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත හැකි බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්