පෞද්ගලික අධ්‍යාපනයට නිසි තැන දෙනවා: තවත් වෛද්‍ය විද්‍යාල 3ක් අරඹනවා

  👤  3132 readers have read this article !
By mawbima 2017-07-18

හර්ෂනී අර්සකුලරත්න

ඉදිරියේදී පෞද්ගලික අධ්‍යාපනයට අවශ්‍ය නිසි තැන ලබා දෙන බවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන අතරතුර පෞද්ගලික අධ්‍යාපනයද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති
ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17දා) නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය වෙත පවරා ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.
නිදහස් අධ්‍යාපනය යනු අධ්‍යාපනයට නිදහස තිබිය යුතුය යන්න බව පැවැසූ ඇමැතිවරයා රජය ඉදිරි වසර දෙක තුළ රත්නපුර, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශයන්හි වෛද්‍ය විද්‍යාල 3ක් අරඹන බවද පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්