නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් වගයි...

  👤  3231 readers have read this article !
By mawbima 2017-07-18

පහන් විජේසේකර

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි. ජනපති, සෞඛ්‍ය ඇමැති සහ ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු යන මහත්වරුන් ආගමික වතාවත්වල යෙදුණ අවස්ථාව.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් නසීම් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්