අස්ගිරි මහ නාහිමියන්ගේ ජන්ම දිනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගෙන් ශුභාශිංසන

  👤  2822 readers have read this article !
By mawbima 2018-03-21

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන්ගේ ජන්ම දිනය ඉකුත් 18දාට යෙදී තිබිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අස්ගිරි මහ විහාරයට ගොස් මහ නා හිමියන්ට ශුභාශිංසන පළ කළ අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon