ලෝක කවි දිනය හා රූකඩ දින සැමරුම 24දා නිදහස් චතුරස්‍රයේදී

  👤  2789 readers have read this article !
By mawbima 2018-03-21

චාමිණි ගම්මන්පිල

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරනු ලබන 'ලෝක කවි දිනය හා රූකඩ දින සැමරුම් උළෙල - 2018' මේ මස 24දා කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

එදින හිටිවන කවි ගායනා තරගාවලියේ අවසන් වටයේ තරග පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා පැවැත්වෙන අතර එහි සම්මාන ප්‍රදානෝත්සවයද එදින ප.ව. 5.00ට පැවැත්වේ. ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා රූකඩ සන්දර්ශනයක්ද පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon