බෙල්ලට පිහිය තියලා කිරිබත්ගොඩ බැංකුවක් කොල්ලකාලා

  👤  2749 readers have read this article !
By mawbima 2018-03-21

චාමර අමරසූරිය
කැලණිය - කුසුම් එස්. හැන්නදි
ගම්පහ - ‍ෙදාන් විතානාච්චි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ගනුදෙනුකරුවකු ලෙසින් පැමිණි කොල්ලකරුවකු බැංකු කවුන්ටරයේ සිටි බැංකු සේවිකාවන් හට පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් නව ලක්ෂ පනස් දහසක මුදලක් ඊයේ (20දා) රැගෙන ගොස් තිබේ.

පස්වරු 1.40ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ බවද පොලිසිය සඳහන් කරයි.

කිරිබත්ගොඩ අලුත් පාරට හැරෙන හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවක් මෙලෙස කොල්ලකා ඇතැයිද පොලිසිය පවසයි.

සීසීටීවී දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පස්වරු 1.40ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ බවද පොලිසිය සඳහන් කරයි. කිරිබත්ගොඩ අලුත් පාරට හැරෙන හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවක් මෙලෙස කොල්ලකා ඇතැයිද පොලිසිය පවසයි.

සීසීටීවී දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon