රනිල්ට එරෙහි විශ්වාසභංගය කතානායකට

  👤  3485 readers have read this article !
By mawbima 2018-03-19

ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අස්සන් ලබා ගැනීම පසුගිය සිකුරාදා ඇරැඹූ බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා රජය නියෝජනය කරන ශ්‍රී ලනිප පාර්ශ්වයේ හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අස්සන් ලබා ගැනීමද මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව සඳහා අස්සන් කිරීමට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ දැඩි උනන්දුවක් තිබෙන බව තමාට දැනගන්නට ලැබී ඇතැයිද රාජපක්ෂ මහතා කියයි.
විශ්වාසභංග යෝජනාව ජය ගැනීමෙන් පසු කිසි විටෙකත් තනතුරු ලබා ගැනීමේ අපේක්ෂාවක්් ඒකාබද්ධ විපක්ෂයට නැතැයිද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon