ජපාන-ශ්‍රී ලංකා නව ගිවිසුමකට අස්සන් තබති

  👤  3146 readers have read this article !
By mawbima 2018-03-16

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබඳ නව ගිවිසුමකට ද අස්සන් තැබිණි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (ම්ඥදඪජඩඪ ඉභඨචදභථච) මහතා විසින් රාජ්‍ය නායකයන් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අස්සන් තැබූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon