රුසියානු තානාපති නිලධාරීන් 23ක් එංගලන්තයෙන් නෙරපයි

  👤  3083 readers have read this article !
By mawbima 2018-03-15

හිටපු රහස් ඔත්තු සේවා නිලධාරි සර්ජි ස්ක්‍රිපල් (ඉඥපඨඥඪ ඉඬපඪනචත) සහ ඔහුගේ දියණියව ස්නායු විස රසායනයක් භාවිත කරමින් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීම බි්‍රතාන්‍යයේ සිටින රුසියානු තානාපති නිලධාරීන් 23ක් එරටින් නෙරපීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

ඝාතන තැතට රුසියාවේ නිෂ්පාදිත ස්නායු විස රසායනිකයක් යොදාගෙන ඇති බව බි්‍රතාන්‍ය සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට රුසියාවට ලබාදුන් කාලය පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමටද බි්‍රතාන්‍ය සුදානම් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon