FB රැක ගන්න ගම්මන්පිල පෙරට

  👤  3119 readers have read this article !
By mawbima 2018-03-13

ෆේස්බුක් ප්‍රකාශන අයිතිය ලබා ගැනීම සඳහා තරුණ තරුණියන් සහභාගි කර ගනිමින් මහ පාරේ අරගලයක් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

හදිසි නීතිය ඉවත් කළ පසුව එම අරගලය සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ හෙතෙම ආණ්ඩුව පහසුවෙන් එම තහනම ඉවත් කරාවි යැයි බලාපොරොත්තු නොවන බවද කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon