පුංචි ඡන්දයෙන් තේරි පත්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හෙට දිවුරුම් දෙති

  👤  2998 readers have read this article !
By mawbima 2018-03-13

ලක්ෂ්මී ජයකොඩි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් තරග කොට ජයග්‍රහණය කරනු ලැබූ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් හෙට දිවුරුම් දීමට නියමිතය. ඊට අමතරව මඩකළපුව, වවුනියාව, යාපනය යන දිස්ත්‍රික්කවලද මේ දිවුරුම් දීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

නව පළාත් පාලන ආයතනවලට පත්වූ සභිකයන් ගැසට් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇති අතර පළාත් පාලන ආයතන එළැඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon