ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාර ගනී

  👤  3102 readers have read this article !
By mawbima 2018-03-13

ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස

ඩබ්.එච්. කරුණාරත්න මහතා සුබ මොහොතින් සිය රාජකාරි කටයුතු ඊයේ ආරම්භ කළ අවස්ථාව
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, හිටපු ලේකම් අයි.එච්.කේ. මහානාම, දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු රැසක්ද එක්වූහ. ඩබ්.එච්. කරුණාරත්න මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ අතර මීට පෙර සමාජ සුබ සාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසද කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon