ජනපති මෛත්‍රි-ඉන්දීය අගමැති හමුවක්

  👤  3547 readers have read this article !
By mawbima 2018-03-12

නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවක් ස¼දහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා විසින් රාෂ්ට්‍රපති භවනේදී පිළිගත් අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon