බිදුශිනී ප්‍රනාන්දු ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

  👤  3756 readers have read this article !
By mawbima 2018-03-12

ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon