කැබිනට් මාරුව කල් යයි

  👤  4047 readers have read this article !
By mawbima 2018-02-23

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ තවමත් නොවිසඳී පවතින ප්‍රශ්න හේතුවෙන් කැබිනට් මණ්ඩල සංශෝධනය තව දින කීපයකට කල් යනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පවසන අන්දමට කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවනු ඇත්තේ ලබන සතියේදීය.
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු පැවැසුවේ කැබිනට් සංශෝධනයට අනුව එජාපයෙන් සිදුකරන අමාත්‍ය ධුර වෙනස් කිරීම්වලට අදාළ ලැයිස්තුව ඊයේ වනතුරුත් ජනාධිපතිවරයා වෙත භාරදී නැති බවයි.

ශ්‍රී ලනිප හා සන්ධාන පාර්ශ්වයෙන් ලැබෙන තොරතුරුවලට අනුව එම කණ්ඩායමේ ඇමැතිවරුන්ගේද සංශෝධනයක් සිදුවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon