දයාසිරි වැඩ අත්හැරලද?

  👤  3597 readers have read this article !
By mawbima 2018-02-22

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සිංහල අවුරුදු චාරිත්‍ර සමයේ වැඩ අත්හැරීමේ හා පුණ්‍ය කාලය සිහිපත් කෙරෙන දේශපාලන වැඩ අත්හැරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තාවේ.

යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් විය යුතුය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පෙරමුණ බළඇණියේ සිටින ඇමැති ජයසේකර මහතා, පෙරේදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමටද සහභාගි නොවූ අතර, සති දෙකක කාලයක සිට කැබිනට් තොරතුරු දැනුම් දෙන මාධ්‍ය හමුවටද එහි සම කැඳවුම්කරු ලෙස සහභාගි වීමේ වැඩ කටයුතුවලින්ද අෑත් වී සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon