අගමැති වෙනස් කරන්න තරම් අසනීපයක් ජනපතිට නෑ

  👤  3652 readers have read this article !
By mawbima 2018-02-22

අගමැතිවරයා වෙනස් කිරීමට තරම් අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් බහුතර බලයක් පෙන්වන බව කීවද එය කිරීමට පවා නොහැකි වූ බවද ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon