කැබිනට් සංශෝධනය මේ සතියේ

  👤  3323 readers have read this article !
By mawbima 2018-02-22

අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් මේ සතිය තුළ සිදු විය හැකි බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
දැනටමත් සංශෝධන සිදු කෙරෙමින් පවතින බවත් එම දිනය ප්‍රකාශයට පත් කිරීම පමණක් මේ දක්වා ගැටලුව බවට පත්වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon