ඉදිරි වසර දෙකේ කළයුතු වැඩ සොයන්න කමිටුවක්

  👤  3489 readers have read this article !
By mawbima 2018-02-22

දෙනගම ධම්මික රණවීර

රජය විසින් ඉදිරි වසර 2 තුළ සිදුකළ යුතු වැඩ සම්බන්ධව ප්‍රමුඛතා හඳුනාගෙන ඒවා රජයට ඉදිරිපත් කිරීමට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවට එජාප මෙන්ම ශ්‍රී ලනිප ඇමැතිවරුන් රැසක්ද පත්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.
මහා පරිමාණ ලෙස මුදල් වියදම් වන වැඩවලට වඩා ජනතාවට වඩාත් සහන ලැබෙන වැඩපිළිවෙළක් ඉදිරි දෙවසර තුළ ක්‍රියාත්මක වන බවත් හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon