‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය

  👤  3462 readers have read this article !
By mawbima 2018-02-22

පිත්තෙන් දස්කම් දැක්වූවෝ

202 - සුපුන් සුමනරත්න (කුරුණෑගල මලියදේව) _ පන්නිපිටිය ධර්මපාල
154 _ ධනංජය ලක්‍ෂාන් (ගාල්ල රිච්මන්ඩ්) _ කුරුණෑගල මලියදේව
149 _ ජනිත් මාහිටිපේ (කටුගස්තොට ශ්‍රී රාහුල) _ කුලියාපිටිය ම.ම.වි.
142 _ මලිඳු මනාභරණ (වේයන්ගොඩ බණ්ඩාරනායක) _ කිරිඳිවැල බණ්ඩාරනායක
138 _ මාධව හේරත් (කුලියාපිටිය ම.ම.වි.) _ කටුගස්තොට ශ්‍රී රාහුල
129 _ ලසිත් කෘෘස්පුල්ලේ (මාරිස්ටෙලා) _ වත්තල ශා.අන්තෝනි
124 _ කමිඳු මෙන්ඩිස් (රිච්මන්ඩ්) _ කුරුණෑගල මලියදේව
120 _ රවිඳු ඒකනායක (බළන්ගොඩ ආනන්ද මෛත්‍රී) _ මඩකළපුව ශා. මිචෙල්
116 _ උමේෂ් ලක්‍ෂාන් (මීගමුව ශා.පීතර) _ කුරුණෑගල ශා. අන්තෝනි
116 - සමිත් හර්ෂිත (හේනේගම ම.ම.වි.) - වේළුවන
113 _ චමෝද්‍ය ඉඳුවර (අනුරාධපුර ම.ම.වි.) _ මාතලේ ශා. තෝමස්
106 _ මන්තිල විජේරත්න (ගල්කිස්ස ශා.තෝමස්) - ලුම්බිණි

ඉනිමකදී පන්දුවෙන් දස්කම් දැක්වූවෝ
17/8 _ කවීන් සත්සර (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න) - දෙහිවල එස්.ද එස් ජයසිංහ
44/8 _ බ්‍රයන් ජූලියස් (මීගමුව ශා. පීතර) _ කළුතර විද්‍යාලය
50/8 _ එරන්ද මධුසංක (කුරුණෑගල වයඹ රාජකීය) - ලොයලා
28/7 _ මිරංග වික්‍රමගේ (මරදාන ශා. ජෝෂප්) _ කොළඹ ආනන්ද
40/7 _ නිම්සර ඇතාගල්ල (මහනුවර ශා.සිල්වෙස්තර) _ ධර්මරාජ
42/7 _ අමිඳු තීක්‍ෂණ (රිච්මන්ඩ්) _ මලියදේව
47/7 - සමිත් ඉසුරු (කරන්දෙණිය ම.ම.වි.) _ බළපිටිය රේවත
53/7 _ චනුෂ්ක කලුනායක (වේයන්ගොඩ බණ්ඩාරනායක) _ කිරිඳිවැල බණ්ඩාරනායක
66/7 _ හංසක රාජපක්‍ෂ (බළන්ගොඩ ආනන්ද මෛත්‍රී) _ මඩකළපුව ශා. මිචෙල්
91/7 - කේ. සංතුෂ් (යාපනය හින්දු විදුහල) _ යාපනය ශා. ජෝෂප්
27/6 _ චමෝද් රත්නායක (වයඹ රාජකීය) _ යාපනය ශා. පැටි්‍රක්
44/6 _ චාරුක දිල්ෂාන් (ගල්කිස්ස ශා.තෝමස්) _ මහරගම ජනාධිපති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon