අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග 25දා ටොරින්ටන්හිදී

  👤  3415 readers have read this article !
By mawbima 2018-02-22

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරනු ලබන අවුරුදු 15න් හා 19න් පහළ අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව හා අවසන් තරග පෙබරවාරි 25 වැනිදා ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එදින පෙරවරු 8.30 සිට ආරම්භ වන මෙම තරගාවලියේ 15න් පහළ අවසන් පූර්ව වටය සඳහා කොළඹ ශා. බි්‍රජට් කන්‍යාරාමය, කොළඹ දේවි බාලිකා, දෙහිවල ප්‍රෙස්බේ‍රටීරියන් බාලිකා, මහනුවර හිල්වුඩ් යන විදුහල් කණ්ඩායම්ද, අවුරුදු 19න් පහළ තරගාවලිය සඳහා කොළඹ විශාකා, කළුතර බාලිකා, මහනුවර හිල්වුඩ් හා කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමය යන විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලබා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon