සම්මුතිවාදී ආණ්ඩුව අවසන්ද? නැද්ද අද කියනවා

  👤  3928 readers have read this article !
By mawbima 2018-02-21

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලය අවසන්ද නැද්ද යන වග අද (21දා) පාර්ලිමේන්තුවට දන්වන බව කතානායක කරු ජයසූරිය ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉකුත් වී ඇති බැවින් දැනට සිටින ඇමැතිවරුන් වලංගු දැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රිවරුන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

සභානායකවරයාද ඒ සම්බන්ධයෙන් සොයා බලන අතර තමාද ඒ පිළිබඳ විමසා බලන බවත් කතානායකවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon