අගමැති තනතුර භාර ගන්නැයි මගෙන් ඉල්ලීමක් කළේ නෑ

  👤  4029 readers have read this article !
By mawbima 2018-02-20

අගමැති තනතුර භාර ගන්නැයි තමාගෙන් ඉල්ලීමක් සිදුකර නැති බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රි සනත් නිශාන්ත විමසූ පැනයට පිළිතුරු වශයෙනි.
සනත් නිශාන්ත

ඔබතුමා අගමැති වෙනවා කියා දැන ගන්න ලැබුණා?
කතානායක

නැහැ. නැහැ. එහෙම ඉල්ලීමක් කරලා නෑ. අගමැතිවරයෙක්
ඉන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon