පාර්ලිමේන්තුව අද රැස්වෙයි

  👤  3393 readers have read this article !
By mawbima 2018-02-19

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි.
අද පෙ.ව. 9.00ට කතානායක කරු ජයසූරිය පක්ෂ නායක සාකච්ඡාවක්ද කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතු පිළිබඳ තීරණය කර තිබියදී හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් පැවැත්වීම ගැන ඇතැම් මන්ත්‍රිවරු විමතිය පළ කරති.
පාර්ලිමේන්තුවේ නව ස්ථාවර නියෝග පිළිබඳ සාකච්ඡා කිරීම අද සිදුකිරීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon