මෛත්‍රි-රනිල් දේශපාලන සූදුව නිසා රට අස්ථාවර වෙලා

  👤  3770 readers have read this article !
By mawbima 2018-02-18

අනුරාධා හේරත්

ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූල තත්ත්වය කඩිනමින් නිම කිරීමට ජනාධිපති සහ අගමැති ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. දේශපාලන බල වුවමනාව මත සිදුවෙමින් පවතින මේ තත්ත්වය දිගින් දිගටම ඇදගෙන ගියහොත් ඊට ගොදුරු වන්නේ පොදු ජනතාව
බවත් මේ වන විට කොටස් වෙළෙඳපොළේ බරපතළ කඩා වැටීමත්...රුපියලේ අවප්‍රමාණයත් ඒ බව හොඳින් ඔප්පු කර ඇති බවත් දිසානායක මහතා ඉරිදා "මව්බිම"ට කීය.
දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ තම තමන්ගේ වරදාන වරප්‍රසාද අපේක්‍ෂාවෙන් සිදුකරන දේශපාලන සූදුව නිසා බව ජනතාව තේරුම් ගෙන ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon